Jump to content

User:THARUWA PEDIA

From Wikipedia, the free encyclopedia

-ඉංග්‍රීසීන් හා උඩරට රාජ්‍ය අතර දූත සබඳතා-



පෘතුගීසීන් මෙරටින් පලවා හැරිමට ලන්දේසීන්ගේ සහය ලබා ගත් සෙයින් ප්‍රදේශ ලන්දේසීන් දිවයිනෙක් පලවා හැරිම සඳහා වෙනත් විදේශ ජාතියක සහාය ලබා ගැනීම. උඩරට රජවරු කල්පනා කළහ. මේ අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඉන්දියා සිටි ඉංග්‍රීසීන් වෙත මෙන්ම ප්‍රංශවරුන් වෙත ද දූතයන් යවන ලදි. ඉංග්‍රීසි දූතයන් උචරණ පැමිණීමට පසුබිම සැකසුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඉංග්‍රීසීන් මෙරට මුහුදු බඩ අත්පත් කර ගැනීමට පෙර ඔවුන්ගේ දූතයන් තිදෙනෙකු වරින් වර උඩරටට පැමිණ තිබේ. 

.*. 1762 දී ජෝන් පයිබස් උඩරටට පැමිණීම .*. 1782 දී නියු බොයිඩ් උඩරටට පැමිණීම .*.1795 දී රොබට් ඇන්ඩාන්ඩෲස් උඩරටට

පැමිණීම ජෝන් පයිබස් උඩරටට පැමිණෙන විට කීර්ති ශ්‍රී රාජසිංහ රජු උඩරට පාලකයා විය. සෙසු ඉංග්‍රීසි දූත ගමන් දෙක සිදු වූයේ රාජාධිරාජසිංහ රජුගේ කාලයේ දී ය. ජෝත පයිබස් හා හියුබොයිඩ්ගේ ගමන් වල දී ඉංග්‍රීසින්ට අවශ්‍ය වූයේ ලංකාව සමග වෙළෙඳ සබඳතා ඇති කර ගැනීමයි. එම දූත ගමන් සිදු වූ කාලයේ ලන්දේසින් හා ඉංග්‍රීසින් ගැටුම්වලින් වැළකී අවශ්‍ය අවස්ථාවල ත්‍රිකුණාමල වරාය භාවිත කිරිමට ඉංඨසීන්ට අවසර පවා ලබදුන් අතර මේ නිසා ලන්දේසීන්ට එරෙහිව උඩයවට ආගාර අපිට ග්‍රායහි ඉදිරිපත් කො වූහ. තමන්ගේ දේශපාලන අඹුණ වූ ලන්දේසීන් පළවා හැරීමට සහාය නො ලැබෙන ජාතියක් සමඟ වෙළෙද සබදතා ඇති කර ගැනීමට උරට රජවුරු උනන්දු නො වූහ. මේ නිසා මුල් දූත ගමන් දෙකෙන් සාර්ථක ප්‍රතිඵල නොලැබුණි.