Jump to content

User:Panzersl

From Wikipedia, the free encyclopedia

ජෙපැන්තර් 1


2වන ලෝක සංග්‍රාම සමයේ නාසි ජර්මනිය විසින් නිර්මාණය කරන ලද මෙම යුධ ටැංකිය ටෑන්ක් ඩිස්ටෝයර් ගනයට අයත් වේ

Kwk 8.8cm වර්ගයේ යුධ ටැංකි නාශක අවියකින් සන්නද්ධ කර ඇත එමෙන්ම මෙම අවිය Tiger 1 යුධ ටැංකියේද දක්නට ලැබේ

සේවා ඉතිහාසය

  • 1944-1945 දක්වා (නාසි හමුදාව)

නිශ්පාදන ඉතිහාසය

  • නිශ්පාදන වර්ෂය (1943-1945)
  • නිශ්පාදිත ප්‍රමාණය (413)
  • ප්‍රභේද (G1,G2)
  • බර (45.5t)
  • දිග (9.87m)
  • පළල (3.42m)
  • උස (2.71m)
  • උපරිම වේගය (46km/h (29mph)